Online Exams for CIM Students

අන්තර්ජාල අලෙවිකරණ පාඨමාලාව හදාරන සිසු සිසුවියන් විසින් පෙනී සිටිය යුතු සියලුම පරීක්ෂණ.

 

පළමු පරීක්ෂණය. 

අන්තර්ජාලය හා සම්බන්ධ මූලික තාක්ෂණික සංකල්ප හඳුනා ගැනීම.

දෙවන පරීක්ෂණය.

සුරු‎බුහුටි අන්තර්ජාල ‏භාවිතයට අවශ්‍ය හැකියාවන් සංවර්ධනය කිරීම.

තුන්වන පරීක්ෂණය. 

සෙවුම් යන්ත‍්‍ර මූලධර්මයන්  හා අන්තර්ජාල තොරතුරු ගවේෂණය.

හතර වන පරීක්ෂණය. 

වෙබ් අඩවි සැලසුම හා සංවර්ධනය.

පස් වන පරීක්ෂණය. 

ඩොමේන් නාමයන් පිළි‎‎බඳ මූලික සිද්ධාන්ත හැඳින්වීම.